Posts

GitHub basic සිංහලෙන් ඉගෙන ගනිමු 02

Image
අපි එක කොටසින් කරා කොහොමද අපේ project එක git hub එකට push කරන්නේ කියලා, මේ කොටසින් ඔයාලට මම  කියල දෙන්න යන්නේ කොහොමද group එකක් විදිහට project එක කරන්නේ කොහොමද කියලා.මේක කරන්න method දෙකක් තියෙනවා  මන් මේ පොස්ට් එකෙන් එක method එකක් තමා කියලා දෙන්නේ . git වලට අලුත් කෙනෙක් විදිහට වැරදි අඩුවෙන් project එක team එකක් විදිහට කරන හැටි අපි හිතමු group projectඑකක් තියෙනවා  member ලා 3 දෙනෙක්  ඉන්න.M1,M2,M3 කියලා මම members ලා වර්ග  කරනවා පළමු පියවර විදිහට එක member කෙනෙක්,අපි හිතමු M1 කියන Member, project එකක් create කරලා, project එක push කරගන්න ඕනේ, github 1 කොටසින් මම ඒක කියල දුන්නා, මෙතනින් බලන්න. ඊට පස්සේ,අනිත් members ලා දෙන්නා, ,එයාලගේ github account වලින් log වෙලා,M1 member ගෙ github profile එකට ගිහින්,project push කරපු repository එක ඇතුලට ගිහින්, fork කියන button එක click, කරන්න M2,M3 member ලගෙ account එකේ Original repository එකේ copy යක් හැදෙනවා. දැන් කරන්න තියෙන්නේ fork කරගත්ත repository M1,M2 members එයාලගේ Computer එකට ...

GitHub basic සිංහලෙන් ඉගෙන ගනිමු 01

Image
Git කියන්නේ VCS Version Controlling System එකක් ඒ කියන්නේ අපි මොකක් හරි Group Project කරද්දී ඒක Member la එක්ක බෙදාගෙන හරියට. අඩුපාඩු නැතුව,අපේ project crash උනොත් restore කරන්න පුළුවන් පහසුකම හා නිවැරදි ලෙස intergrate හැකියාව වැනි දේවල් ඉතා පහසුවෙන් කරන්න පුලුවන් system එකක් තමා git කියන්නේ, අපි පළමු වෙන්ම git bash අපේ පරිගණකයට install කරගත යුතුය මෙතනින් lastest version එක download කරගන්න දෙවනුව github account එකක් හදාගත යුතුය මෙතනින් git config කරන ආකාරය right Click  කරලා git bash open කරගන්න ඉන් පසු මේ command දෙක type කරලා ඔයාගේ github usename එකයි,git register උන email එකයි දෙන්න, දැන් git config --list කියලා type කරන්න,එන list eke ඔයාගේ username ,email තියෙනවද කියලා බලන්න Manage Remote Repository – Project First Method  git use කරන එකේ ප්‍රධාන අරමුණ Repository එකට අපේ project එක push කරන එක, Repository එකක් කියන්නේ සරලව කිව්වොත් github එක ඇතුලේ අපේ project එක store කරන location එකකට දැන් ඔයා ඔයාගේ project එක තියෙන ...