GitHub basic සිංහලෙන් ඉගෙන ගනිමු 03







මම අද ඔයාලාට කියල දෙන්න යන්නේ git fetch , git merge කරන හැටි...මේක බලන්න කලින් මම කලින් කරපු post එක බලන්න නැත්තම් මේක තේරෙන එකක් නෑ...මෙතනින්

මම කලින් post එකේ  M1,M2,M3 member නම් ටික මෙතන ඒ විදිහටම මම use කරනවා. M1 කියන්නේ repository හදපු කෙනා , M2 , M3 කියන්නේ ඒක fork කර ගත්ත member ලා. M1 merge කරපු project එක කොහොමද M2 ,M3 members , එයාලගේ PC එකේ තියෙන project එකත් එක්ක intergration කරන
විදිහ මේ post එකෙන් කියලා දෙනවා



  1. පළමු පියවර විදිහට main repository(M1 repo එක ) එකේ link එක copy කරගන්න . 
  2. PC එකේ  project එක ගාවට ගිහින් git bash open  කරගෙන මේ command එක type කරන්න git remote add upstream <M1 repo එකේ link එක > .



  3. දැන් git fetch upstream ලෙස type කරන්න.මේකෙදි වෙන්නේ main project එක PC එකට download වෙන එක.


  4. දැන් git merge upstream/master  origin/master ලෙස type කරන්න. දැන් main project එකයි PC එකේ project එකයි merge වෙනවා.
  5.                          




  6. PC එකේ project එකට merge වෙලා ඉවරයි. දැන් change ටික කලින් වගේම git add. ,commit ,push කරන්න.

Comments

Post a Comment

Popular posts from this blog

GitHub basic සිංහලෙන් ඉගෙන ගනිමු 02

GitHub basic සිංහලෙන් ඉගෙන ගනිමු 01