Posts

Showing posts from June, 2018

GitHub basic සිංහලෙන් ඉගෙන ගනිමු 03

Image
මම අද ඔයාලාට කියල දෙන්න යන්නේ git fetch , git merge කරන හැටි...මේක බලන්න කලින් මම කලින් කරපු post එක බලන්න නැත්තම් මේක තේරෙන එකක් නෑ... මෙතනින් මම කලින් post එකේ  M1,M2,M3 member නම් ටික මෙතන ඒ විදිහටම මම use කරනවා. M1 කියන්නේ repository හදපු කෙනා , M2 , M3 කියන්නේ ඒක fork කර ගත්ත member ලා. M1 merge කරපු project එක කොහොමද M2 ,M3 members , එයාලගේ PC එකේ තියෙන project එකත් එක්ක intergration කරන විදිහ මේ post එකෙන් කියලා දෙනවා පළමු පියවර විදිහට main repository(M1 repo එක ) එකේ link එක copy කරගන්න .  PC එකේ  project එක ගාවට ගිහින් git bash open  කරගෙන මේ command එක type කරන්න git remote add upstream <M1 repo එකේ link එක > . දැන් git fetch upstream ලෙස type කරන්න.මේකෙදි වෙන්නේ main project එක PC එකට download වෙන එක. දැන් git merge upstream/master  origin/master   ලෙස type කරන්න. දැන් main project එකයි PC එකේ project එකයි merge වෙනවා.                           PC එකේ project එකට merge වෙලා ඉවරයි. දැන් change ටික කලින් වගේම git add. ,commit