Posts

Showing posts from May, 2018

GitHub basic සිංහලෙන් ඉගෙන ගනිමු 02

Image
අපි එක කොටසින් කරා කොහොමද අපේ project එක git hub එකට push කරන්නේ කියලා, මේ කොටසින් ඔයාලට මම  කියල දෙන්න යන්නේ කොහොමද group එකක් විදිහට project එක කරන්නේ කොහොමද කියලා.මේක කරන්න method දෙකක් තියෙනවා  මන් මේ පොස්ට් එකෙන් එක method එකක් තමා කියලා දෙන්නේ . git වලට අලුත් කෙනෙක් විදිහට වැරදි අඩුවෙන් project එක team එකක් විදිහට කරන හැටි අපි හිතමු group projectඑකක් තියෙනවා  member ලා 3 දෙනෙක්  ඉන්න.M1,M2,M3 කියලා මම members ලා වර්ග  කරනවා පළමු පියවර විදිහට එක member කෙනෙක්,අපි හිතමු M1 කියන Member, project එකක් create කරලා, project එක push කරගන්න ඕනේ, github 1 කොටසින් මම ඒක කියල දුන්නා, මෙතනින් බලන්න. ඊට පස්සේ,අනිත් members ලා දෙන්නා, ,එයාලගේ github account වලින් log වෙලා,M1 member ගෙ github profile එකට ගිහින්,project push කරපු repository එක ඇතුලට ගිහින්, fork කියන button එක click, කරන්න M2,M3 member ලගෙ account එකේ Original repository එකේ copy යක් හැදෙනවා. දැන් කරන්න තියෙන්නේ fork කරගත්ත repository M1,M2 members එයාලගේ Computer එකට Clone කරන එක,Clone කරන්න