Posts

Showing posts from April, 2018

GitHub basic සිංහලෙන් ඉගෙන ගනිමු 01

Image
Git කියන්නේ VCS Version Controlling System එකක් ඒ කියන්නේ අපි මොකක් හරි Group Project කරද්දී ඒක Member la එක්ක බෙදාගෙන හරියට. අඩුපාඩු නැතුව,අපේ project crash උනොත් restore කරන්න පුළුවන් පහසුකම හා නිවැරදි ලෙස intergrate හැකියාව වැනි දේවල් ඉතා පහසුවෙන් කරන්න පුලුවන් system එකක් තමා git කියන්නේ, අපි පළමු වෙන්ම git bash අපේ පරිගණකයට install කරගත යුතුය මෙතනින් lastest version එක download කරගන්න දෙවනුව github account එකක් හදාගත යුතුය මෙතනින් git config කරන ආකාරය right Click  කරලා git bash open කරගන්න ඉන් පසු මේ command දෙක type කරලා ඔයාගේ github usename එකයි,git register උන email එකයි දෙන්න, දැන් git config --list කියලා type කරන්න,එන list eke ඔයාගේ username ,email තියෙනවද කියලා බලන්න Manage Remote Repository – Project First Method  git use කරන එකේ ප්‍රධාන අරමුණ Repository එකට අපේ project එක push කරන එක, Repository එකක් කියන්නේ සරලව කිව්වොත් github එක ඇතුලේ අපේ project එක store කරන location එකකට දැන් ඔයා ඔයාගේ project එක තියෙන folder එක